• (+94) 045-2263525
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

  • Register
  • Login
Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පාතගම මහා විද්‍යාලය

ගෝලීය තාක්ෂණික මෙවලම් අතපතගාන නූතන විශ්ව දරුවන් තිඹිරගෙයිදී ම ජනිත කෙරෙන නිමේෂයක විදු පියසේ දීද ඒ හා බැදි ඉදිරි පියවරක් තැබීම අනිවාර්ය වේ. පාසල් පාදක වෙබ් සැකැස්ම ඊට පිටුවහලකි. නව සන්නිවේදන නිම් වළලු සිසාරා පංතිකාමරයේ න්‍යායාත්මක දැනුම සයිබර අවකාශයෙන් ප්‍රායෝගික තලයට ගැනීමට දරන මෙකී ප්‍රයත්නය පාසල් ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානය. එසේ කල එලි වන වෙබ් කරණයෙන් මගේ දරුවන් හෙට දින ජයගන්නා  නව්‍යතාසපිරි දරුපරපුරක් තැනීමට හේතු වාසනා වේවා.

නියෝජ්‍ය විදුහල්පති ,

Usefull Links

Contact us

  • ලිපිනය -ර/පාතගම මහා විද්‍යාලය,පාතගම,කුරුවිට
  • දුරකථන(+94) 045-2263525

Supported By

© 2026 Pathagama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk