• (+94) 045-2263525
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

  • Register
  • Login
Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

පාතගම මහා විද්‍යාලය

 

21 වන සියවසේ සන්නිවේදන මංපෙත් ජාතික හා ජාත්‍යන්තර ව පැතිර යද්දී අන්තර්ජාලය පාදක නව මාධ්‍ය ප්‍රවේශයන් දිනෙත් දින අලුත් වන කාල වකවානුවක ශ්‍රී ලාංකේය පාසල් පාදක වෙබ්කරණය නූතනත්වයට ඔබින වඩාත් ප්‍රසස්ථ සංකල්පයකි. මෙය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් තොරතුරු සමාජට අවැසි සේ සන්නිවේදන කුසලතා ඔප් නංවාලමින් යල් පැනගිය සාම්ප්‍රදායික ප්‍රවේශන් බැහැර කර යාවජීව පුද්ගලයකු බවට පත්කර හැකි ප්‍රපංචයකි. එකී සංකල්පය යථාර්ථයක් කරමින් මගේ පාසල ගන්නා උත්සාහයෙන් හෙට දිනයේ වැඩ ලොවට අනුගත විය හැකි ගුණ නැණ පිරි නිපුණතා හෙබි යහපත් සක්‍රීය සන්නිවේදන දරුවකු, තොරතුරු  පුරවැසියකු කර සමාජය දායාද කරලීමට ශක්තිය ලැබේවායි ශුභාෂිංශන එක් කරමි.

විදුහල්පති ,

පාතගම මහා විද්‍යාලය

 

 

 

Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

Usefull Links

Contact us

  • ලිපිනය -ර/පාතගම මහා විද්‍යාලය,පාතගම,කුරුවිට
  • දුරකථන(+94) 045-2263525

Supported By

© 2026 Pathagama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk