- 6-11 අංශය
- 12-13 අංශය
6-11 අංශය
අප පාසල තුළ 6 සිට 11 වසර දක්වා සිසුන් 190 පමණ අධ්‍යාපන කටයුතු සිදු කරයි.
6-9 ශ්‍රේණි සඳහා උගන්වනු ලබන විෂයන්
- ගණිතය
- විද්‍යාව
- සිංහල
- ඉංග්‍රීසි
- ආගම
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- ඉතිහාසය
- දෙමළ
- තොරතුරුප හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
10-11 ශ්‍රේණි සඳහා උගන්වනු ලබන විෂයන්
| I කාණ්ඩය | II කාණ්ඩය | III කාණ්ඩය | |
|
ගණිතය |
පුරවැසි අධ්‍යාපනය |
චිත්‍ර |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
|
විද්‍යාව |
භූගෝල විද්‍යාව |
නැටුම් |
කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය |
|
සිංහල |
ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය |
නැටුම් |
ගෘහ ආර්ථීක විද්‍යාව |
|
ඉංග්‍රීසි |
සංගීත |
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | |
|
ඉතිහාසය |
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය | ||
|
ආගම |
12-13 අංශය
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
|
කලා විෂයධාරාව |
වාණිජ විෂයධාරාව |
|
සිංහල භාෂාව හා සාහිත්‍ය |
ආර්ථික විද්‍යාව |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ව්‍යාපාර අධ්‍යනය |
|
බෞද්ධ ශිෂ්ඨාචාරය |
ගිණුම්කරණය |
|
භූගෝල විද්‍යාව |
|
|
ඉතිහාසය |
|
| දේශපාලන විද්‍යාව |