2022.12.20 වන දින පාසලේ ප්‍රථමාධාර ඒකකය තුළ පවත්වනු ලැබේ
2022.11.02 දින විහාරස්ථානයේදී පවත්වන ලදී.
2022.11.22 දින ලේ දන්දීමේ කඳවුරක් ර/පාතගම මහා විද්‍යාලයීය තාක්ෂණික විද්‍යාගාරයේදී පවත්වන ලදී.
2022 වර්ෂයේ දෙවන පාසල් වාර විභාගය 10/11 ශ්‍රේණි සඳහා 2022/11/14 දිනද 6/7/8/9 ශ්‍රේණි සඳහා 2022/11/23 සහ 12/13 ශ්‍රේණි සඳහා 2022/112/05 දින ආරම්භ වේ.