2022.11.22 දින ලේ දන්දීමේ කඳවුරක් ර/පාතගම මහා විද්‍යාලයීය තාක්ෂණික විද්‍යාගාරයේදී පවත්වන ලදී.
මේ සඳහා රත්නපුර මහ රෝහලේ ලේ බැංකුව කාර්ය මණ්ඩලය පැමිණ සිටි අතර ගුරු මණ්ඩලය සහ ප්‍රදේශයේ ගම්වාසීන් ලේ දන්දීම සඳහා දායකත්වය ලබාදෙන ලදී.
2022.11.02 දින විහාරස්ථානයේදී පවත්වන ලදී.
2022.12.20 වන දින පාසලේ ප්‍රථමාධාර ඒකකය තුළ පවත්වනු ලැබේ
2022 වර්ෂයේ දෙවන පාසල් වාර විභාගය 10/11 ශ්‍රේණි සඳහා 2022/11/14 දිනද 6/7/8/9 ශ්‍රේණි සඳහා 2022/11/23 සහ 12/13 ශ්‍රේණි සඳහා 2022/112/05 දින ආරම්භ වේ.