2022 වර්ෂයේ දෙවන පාසල් වාර විභාගය 10/11 ශ්‍රේණි සඳහා 2022/11/14 දිනද 6/7/8/9 ශ්‍රේණි සඳහා 2022/11/23 සහ 12/13 ශ්‍රේණි සඳහා 2022/112/05 දින ආරම්භ වේ.
2022 වර්ෂයේ දෙවන වාරය 2022.12.01 දින අවසන් වේ. 2022 වර්ෂයේ තුන්වන වාරයේ ආරම්භක දිනය 2011.12.05 දින වේ.
2022.11.02 දින විහාරස්ථානයේදී පවත්වන ලදී.
2022.12.20 වන දින පාසලේ ප්‍රථමාධාර ඒකකය තුළ පවත්වනු ලැබේ
2022.11.22 දින ලේ දන්දීමේ කඳවුරක් ර/පාතගම මහා විද්‍යාලයීය තාක්ෂණික විද්‍යාගාරයේදී පවත්වන ලදී.